මොනවා උනත් තමන්ගෙ ලස්සන ගැන අනිත් අය වර්ණනා කරද්දි හිතට පොඩි ආඩම්බරයක් දැනිච්චි පුංචි සමනළයා ආයෙත් වෙලාවක පොඩ්ඩක් ඇවිත් යන්න ඕනි කියලා හිතාගත්තා. පරණ කෝන්තර මොනවා තිබුනත් පුංචි වර්ණනවක් ඇහෙද්දි හිත කොච්චර රැවටෙනවද කියලා තේරුම් ගන්න තරම් පුංචි සමනළයට තාම දැනීමක් නෑ. පුංචි කාලෙ හිතට දැනුණ දුක තුනී කරගන්න ගිහින් ආපහු පාරක් වැරදිලා කාගෙ හරි ගොදුරක් වෙන්න වෙයි කියල හීනෙකින්වත් පුංචි සමනළයා හිතුවෙ නෑ. තමන් විතරයි දුක් වින්ඳෙ කියල හිතගෙන උන්නට මේ ලස්සනට ඉගිල්ලෙන හැම සමනළයම ඒ විදියට දුක් වින්ඳබව දැනගන්න පුංචි සමනළයට කවදාවත් බැරි උණා.
Thursday, April 25, 2013
පුංචි සමනළයා

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment