Sunday, November 22, 2015

උගස

කඹුරලා කාලාන්තරයක්
පොදිගහපු හීන අහුරක් 
දුන්නා උගසට උඹේ අතටම 
හිතේ අගහිඟ මැකෙන ගානට 

තේරුම්ගියා පහු වෙනකොට
සින්නවෙන බව මටත් නොදැනිම
උඹ ඉල්ලන ගිනි පොලියට 
දෙන්න තව මට හීන නැතුවට

No comments:

Post a Comment