Tuesday, May 21, 2013

සිහිනය

නිල් සයුර මත නැගුන
ධවල දළ රළ නුඹයි
තනි අහස එකළු කළ
උදුල සඳවත නුඹයි
මියෙන රළු පොළොව මත
වැටුණ පිනි බිඳ නුඹයි
සැබෑ නොවෙතැයි සිතූ
මගේ සිහිනය නුඹයි


3 comments:

  1. Poetry P'lau invites you
    Saturday, June 1
    2-6PM
    Hansa Cafe (24, Fife Road, Kolamba Paha)

    ReplyDelete
  2. Shattered Dreams

    Woke in the night
    From a sweet dream
    Hoped in my heart
    It was true
    Like the waves in the ocean
    breaks among the rocks
    My hopes one by one
    Crumble into dust
    In every shattered piece
    I see your face
    In every broken string
    I see your name
    A sweet dream
    Till Morning comes...

    ReplyDelete